විස්තරය සහ චායාරූප හර්බට් පෙරේරා විසින්
උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිෂ්පාදන සහ තවත් දේශීය ව්‍යවසාකයන් රැසකගේ නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරන උමංදාව ග්‍රීන් හට් නවතම ශාඛාව අද දින මහරගමදී විවෘත කෙරුණා. ඒ සඳහා උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයෙහි නිර්මාතෘ සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිණිය, වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු පිරිසක් සම්බන්ධ වුණා. වත්මන් රජය මගින් කොල්ලුපිටියේ පිහිටි උමංදාව ග්‍රීන් හට් ශාඛාව වසා දැමීමට කටයුතු කළ නමුත් දේශය අවදි කරන මේ වැමහරගමට අලුත් රහක්! “උමංදාව Green Hut” නවතම ශාඛාව දැන් මහරගමදී…පිළිවෙල කිසිදු ලෙසකින් නවත්වන්නේ නැති බව සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ මේ අවස්ථාවේදි සපථ කරනු ලැබුවා.
ස්ථානය: අංක 141, අවිස්සාවේල්ල පාර, මහරගම (No 141, Avissawella Road, Maharagama)
www.uos.lk – ලංකාවේ කොතන හිටියත් උමංදාව නිෂ්පාදන ඔබේ නිවසටම ඉක්මනින් ගෙන්වාගැනීමට
වැඩි විස්තර සහ ඇණවුම් සඳහා: 077 70 33 991 | 0715 730 630














2 Responses
https://shorturl.fm/ABFMD
It is better eat healthy vegetables and foods, i hope this venture going to successful